ලක්ෂ සංඛ්‍යාත ඇමරිකානුවන්ගේ ආධ්‍යාත්මික ජීවිතය පෝෂණයෙහි ලා න්‍යාය වෙනුවට ප්‍රායෝගික භාවිතාවන් හෙළිදරව් කළ නෝමන් වින්සන්ට් පිල් විසින් කරන ලද දේශනයන් අද ලොව භාෂාවන් ගණනාවකට පරිවර්තනය වෙමින් පවතී. තම දෙසුම් මගින් ඔහු ලබා දුන් පණිවුඩය ඉතාමත් සරල එකකි. ඔහු පැවසුවේ ජීවිතයේ සතුටත්, ජයග්‍රහණයත්, සාර්ථකත්වයත් අත් කර ගත හැක්කේ තමා ව විශ්වාසය කිරීමෙන් බව ය නෝමන් වින්සන්ට් පිල්ගේ Positive Living Day by Day නම් කෘතිය මෙසේ දිල්හානි වික්‍රමරත්න විසින් සිංහලයට පරිවර්තනය කරනුයේ ලෝකයේ කළ නොහැකි යැයි මිනිසා ම සිතුම බොහොමයක් දෑ කල හැකි බව මිනිසා විසින් ම යළි යථාර්ථයක් බවට පත් කොට සාධක සහිත ව ඔප්පු කරන ලද්දේ තම ආත්ම විශ්වාසය නිසාම බව පසක් කරලමිනි.
BOOK CATEGORIES
- Deals (6)
- English (17)
- New Arrivals (107)
- අධ්‍යාපන මනෝවිද්‍යා (112)
- ඉතිහාසය (146)
- කාව්‍ය (2)
- කෙටිකතා (20)
- චරිත (34)
- ජනකතා (17)
- ජ්‍යොතිෂය (33)
- ජීවිතය ජයගන්න (29)
- දේශපාලන (29)
- නවකතා (89)
- නැටුම් (7)
- නීතිය (38)
- පරිවර්තන (281)
- පරිසරය (1)
- බුද්ධාගම (62)
- මාධ්‍යය (202)
- මානව විද්‍යා (4)
- මාර්ටින් වික්‍රමසිංහ කෘති (56)
- යොවුන් නවකතා (32)
- විද්‍යා (7)
- වෙනත් (56)
- සම්මානලාභි (28)
- සමාජ විද්‍යා (19)
- සංස්කෘතිය (26)
- සිංහල (33)
- ළමා (236)
- 1-2 වසර කතන්දර (5)
- 1/2 වසරට ක්‍රියාකාරකම් (9)
- Secret Seven (16)
- අතීතයට යමු (3)
- අරුම පුදුම පාසල් බස් රිය (12)
- කදිම පාසල 6 (6)
- ක්ලෙමන්ටයින් රෝස් (4)
- ද බොක්ස්කාර් චිල්ඩ්රන් (3)
- පරිසරය සුරකිමු (4)
- පෙනෙන නොපෙනෙන ලෝකය 51 (52)
- රමෝනා 8 (8)
- ලිට්ල් හවුස් 10 (11)
- ලෝකය වෙනස් කළ මිනිස්සු (5)
- සිබිල් වෙත්තසිංහගේ පොත් (45)
- English Books (21)
- සිබිල් වෙත්තසිංහගේ පොත් 23 (23)
- සීක්රට් සෙවන් / ෆයිව් (6)