Poth.lk

හතරකෝරලේ ජනකතා සාහිත්‍යය

රු600

ජනශ්‍රැති මූලාශ්‍රය හා බැඳුණ පැරණි සිරිත් විරිත් ඇදහිලි හා පුරාණෝක්ති ඉතා රසවත් ව මෙහි ඉදිරිපත් කර ඇත. හතර කෝරලය තුන් කෝරලය හා සත්කෝරලයේ යන කෝරල පුරාණයේ දී සිට ඉතාමත් ළඟින් ඇසුරු කර තිබූ බිම් ප්‍රදේශ ලෙස හැඳින්විය හැකිය. එම ඥාතිමය සබැඳියාව ද යම් යම් කතා තුළින් කතුවරයා ඉස්මතු කර දක්වා තිබෙන අයුරක් පෙනෙයි. අනාවරණය නොවූ තොරතුරු රාශියක් මෙහි අපිට කියවා රස විඳීමට හැකි ය. ධර්මරත්න තෙන්නකෝන් මහතාගේ හතර කෝරලයේ ජනකතා සාහිත්‍යය ඒ ගැන උනන්දුවක් දක්වන සැමට කදිම රස සංග්‍රහයකි.

Availability: 1 in stock

ධර්මරත්න තෙන්නකෝන්

 

Reviews

There are no reviews yet.

Be the first to review “හතරකෝරලේ ජනකතා සාහිත්‍යය”

Your email address will not be published. Required fields are marked *

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop