Poth.lk

0712588808

සීගිරිය

රු1750

ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක

Availability: 1 in stock

සීගිරිය – එහි සුප්‍රකට සිතුවම්, රජ උයන හා අනෙකුත් නගරාංග. සීගිරිය තරම් දේශීය සහ විදේශීය සංචාරක ආකර්ෂණය දිනා ගත් අන් පුරාස්ථානයක් ලංකාවේ නොමැති තරම් ය. සීගිරිය මුලින් ම ජනාවාස කරන ලද්දේ ප්‍රාග් ඓතිහාසික මානවයා විසිනි. සීගිරි නගරය තුළ ඇති අලිගල නම් ලෙනෙන් මානව අස්ථි යනාදිය ලැබී තිබේ. ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසත්, ක්‍රිස්තු වර්ෂ පලවන සියවසත් අතර කාලයට අයත් සීගිරියේ ඇති කටාරම් කොටවා සැකසූ ලෙන් බෞද්ධ භික්ෂූන්ගේ වාසය පිණිස වෙන් විය. සීගිරියේ වැදගත් ම නෂ්ටාවශේෂ කාශ්‍යප රාජ්‍ය සමයට අයත් ය. සිය පියා වූ ධාතුසේන රජු මැර වූ හෙතෙම සිය සොයුරු මුගලන් කුමරුට බියවී සීගිරියට පලා ආවේය. ආරක්ෂිත රැකවලින් අනූන සියලු නගරාංගයන්ගෙන් හෙබි අලංකාර නගරයක් සීගිරිය පර්වතාශ්‍රයේ තැනු කාශ්‍යප රජු එහි සිට වසර 18ක් දිවයින පාලනය කළේ ය. සීගිරිය නගරය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ලබා දීම මෙම ග්‍රන්ථයේ මුඛ්‍ය අරමුණයි.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop