Description
සුමුදු නිරාගී සෙනෙවිරත්න
Original price was: රු350.රු315Current price is: රු315.
සුමුදු නිරාගී සෙනෙවිරත්නගේ දෙවන කෙටිකතා සංග්රහය වන මෙහි කතා හතක් අන්තර්ගතය. විටෙක යථාර්ථවාදීව මෙන්ම තවත් විටෙක යථාර්ථයේ සීමා ඉක්මවමින්ද ලියැවී ඇති මෙම කෙටිකතා සඳහා පුරාණෝක්ති මෙන්ම ඉතිහාසයද භාවිත කර තිබේ. සමකාලීන සමාජයේ ඇතැම් ආකල්ප හා පිළිගැනීම් මෙහිලා නිරූපණය කර ඇත්තේ කිසියම් උත්ප්රාසයකිනි; ඒවාට යටින් ඇති, පියවී ඇසට නොපෙනෙන ශබ්දය හඟවමිනි.
සුමුදු නිරාගී සෙනෙවිරත්න
3 in stock
 
                    
Reviews
There are no reviews yet.