අනුලා ඒකනායක
වෘත්තීය මාර්ගෝපදේශය හා ගුරු භූමිකාව
රු300
විවිධ අවස්ථාවල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ වෘත්තීය මාර්ගෝපදේශය පිළිබඳ සංකල්පය සංවර්ධනය වූ ආකාරය මෙන්ම එහි න්‍යායාත්මක පදනම විග්‍රහය හා ප්‍රායෝගික භාවිතය පිළිබඳ අවශ්‍යතාව මෙම කෘතිය මගින් මනාව පෙන්වා දෙයි. ඒ තුළින් වැඩ ලෝකය පිළිබඳ සංකල්පය විසිඑක්වන සියවස දක්වා ඉස්මතු වන ආකාරය හුවා දක්වන කතුවරිය වෘත්තීය මාර්ග මාර්ගෝපදේශය සංවර්ධනය සමග ඊට සමාන්තරව ගුරුවරයාගේ භූමිකාව කෙබඳු විය යුතු දැයි විවරණය කරයි. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ඩිප්ලෝමා පාඨමාලා හදාරන විද්‍යාර්ථීන්ට මෙන්ම පාසල් හා විවිධ අධ්‍යාපනික හා වෘත්තීය පුහුණු පාඨමාලාවල සේවය කරන ගුරුවරුන්ට ද මෙම කෘතිය කදිම මාර්ගෝපදේශයක් වශයෙන් නිර්දේශ කළ හැකිය.
Availability: 1 in stock
Reviews
There are no reviews yet.