වර්ණවලට මහත් සංකේතාත්මක බලයක් ඇත. නූතන ලෝකයේ බොහෝ වර්ණ තුළ පුරාණ සංජානන අර්ථ රඳා ගෙන ඇත. මානව විද්‍යාවේ වර්ණ සංකේතවාදය විවිධ සංස්කෘතීන්හි වර්ණය සංකේත භාවිත කිරීම මත පදනම් වෙයි. විවිධ සංස්කෘතික විවිධත්වයක් තුළ වර්ණ හා ඒවායේ සම්බන්ධකම් වල ද විවිධත්වයක් පවතී. සාමාන්‍යයෙන් වර්ණ සිතුවිලි වූ අදහසක් සඳහා නිශ්චිත සමාජ ශික්ෂාවක් තිබේ. වර්ණ අර්ථ සමාජයේ සීමා මායිම් ඉක්මවා යන අර්ථ නොවෙයි. වර්ණ සන්නිවේදනය පිළිබඳ පර්යේෂණ සීමිත වේ. මේ ග්‍රන්ථය වර්ණ අර්ථ පිළිබඳ අවබෝධය අනාවරණය කිරීම සහ වර්ණ සන්නිවේදනය තේරුම් ගැනීමේ විකල්ප අදහසක් ඉදිරිපත් කරයි. දේශීය වර්ණ හා සංඥාර්ථ අතර සංස්කෘතික හා ප්‍රපංච විද්‍යාත්මක ප්රවේශයකින් ලියන පුරෝගාමී ශාස්ත්‍රීය අධ්‍යයනයක් ලෙස වර්ණ හා සංඥාර්ථ කෘතිය මෙරට නිර්මාණශීලී කලා ගවේෂකයින්ට මහත් අනුබලයක් සපයනු නො අනුමානය.
BOOK CATEGORIES
- Deals (8)
- English (9)
- New Arrivals (92)
- Uncategorized (1)
- අධ්‍යාපන මනෝවිද්‍යා (113)
- ඉතිහාසය (108)
- කාව්‍ය (2)
- කෙටිකතා (18)
- චරිත (28)
- ජනකතා (17)
- ජ්‍යොතිෂය (23)
- ජීවිතය ජයගන්න (27)
- දේශපාලන (24)
- නවකතා (86)
- නැටුම් (6)
- නීතිය (38)
- පරිවර්තන (274)
- බුද්ධාගම (49)
- මාධ්‍යය (188)
- මානව විද්‍යා (4)
- මාර්ටින් වික්‍රමසිංහ කෘති (56)
- යොවුන් නවකතා (32)
- විද්‍යා (6)
- වෙනත් (54)
- සම්මානලාභි (27)
- සමාජ විද්‍යා (15)
- සංස්කෘතිය (24)
- සිංහල (30)
- ළමා (210)
- 1-2 වසර කතන්දර (5)
- 1/2 වසරට ක්‍රියාකාරකම් (9)
- අතීතයට යමු (3)
- අරුම පුදුම පාසල් බස් රිය (12)
- කදිම පාසල 6 (6)
- ක්ලෙමන්ටයින් රෝස් (4)
- ද බොක්ස්කාර් චිල්ඩ්රන් (3)
- පරිසරය සුරකිමු (4)
- පෙනෙන නොපෙනෙන ලෝකය 51 (52)
- රමෝනා 8 (8)
- ලිට්ල් හවුස් 10 (11)
- ලෝකය වෙනස් කළ මිනිස්සු (5)
- සිබිල් වෙත්තසිංහගේ පොත් (45)
- English Books (21)
- සිබිල් වෙත්තසිංහගේ පොත් 23 (23)
- සීක්රට් සෙවන් / ෆයිව් (6)