ඝර්ම කලාපීය රටක් ලෙසින් මෙන්ම ජෛව විවිධත්වයෙන් ඉහළ රටක් ලෙසින් ද අප රට තුළ වැවිය හැකි ශාක වර්ග බොහෝය. එවැනි ශාක වර්ග අතරින් කීපයක් පිළිබඳව මෙම කෘතිය මගින් විස්තර කර තිබේ. (ඒවායින් බොහොමයක් මේ වන විටත් වඳ වී යමින් තිබේ). ඒ ඒ ශාක වර්ග ඒ ඒ ප්‍රදේශ හෝ ස්ථාන ඉලක්ක කර ගනිමින් වැවිය හැකි වන්නේ නම්, අප රට තුළ ක්‍රියාත්මක කරනු ලබන රුක් රෝපණ වැඩසටහන් මගින් වඩාත් පරිසර හිතකාමී සුවදායක රටක් බිහි කර ගැනීම අපට අභියෝගයක් නොවනු ඇත. එම අභියෝගය ජය ගැනීම සඳහා වන මාර්ගෝපදේශන සංග්‍රහයක් ලෙසින් මෙම කෘතිය රචනා කර තිබේ.
BOOK CATEGORIES
- Deals (8)
- English (9)
- New Arrivals (92)
- Uncategorized (1)
- අධ්‍යාපන මනෝවිද්‍යා (113)
- ඉතිහාසය (108)
- කාව්‍ය (2)
- කෙටිකතා (18)
- චරිත (28)
- ජනකතා (17)
- ජ්‍යොතිෂය (23)
- ජීවිතය ජයගන්න (27)
- දේශපාලන (24)
- නවකතා (86)
- නැටුම් (6)
- නීතිය (38)
- පරිවර්තන (274)
- බුද්ධාගම (49)
- මාධ්‍යය (188)
- මානව විද්‍යා (4)
- මාර්ටින් වික්‍රමසිංහ කෘති (56)
- යොවුන් නවකතා (32)
- විද්‍යා (6)
- වෙනත් (54)
- සම්මානලාභි (27)
- සමාජ විද්‍යා (15)
- සංස්කෘතිය (24)
- සිංහල (30)
- ළමා (210)
- 1-2 වසර කතන්දර (5)
- 1/2 වසරට ක්‍රියාකාරකම් (9)
- අතීතයට යමු (3)
- අරුම පුදුම පාසල් බස් රිය (12)
- කදිම පාසල 6 (6)
- ක්ලෙමන්ටයින් රෝස් (4)
- ද බොක්ස්කාර් චිල්ඩ්රන් (3)
- පරිසරය සුරකිමු (4)
- පෙනෙන නොපෙනෙන ලෝකය 51 (52)
- රමෝනා 8 (8)
- ලිට්ල් හවුස් 10 (11)
- ලෝකය වෙනස් කළ මිනිස්සු (5)
- සිබිල් වෙත්තසිංහගේ පොත් (45)
- English Books (21)
- සිබිල් වෙත්තසිංහගේ පොත් 23 (23)
- සීක්රට් සෙවන් / ෆයිව් (6)