වෙනත් කෘතිවලින් ලබාගත් චිත්‍ර කිහිපයක් හැරෙන්නට මෙම කෘතියේ අඩංගු අනෙක් චිත්‍ර සියල්ල ග්‍රීසිය, මිසරය, රෝමය, එංගලන්තය සහ ජර්මනිය යන රටවල කෞතුකාගාර සහ ඓතිහාසික ස්ථාන නැරඹීමට ගිය අවස්ථාවන්හි දී ලබාගත් ඒවා ය. එම ප්‍රතිමා අතර ලිබියාවේ ට්‍රිපොලි නගරයේ කෞතුකාගාරයේ පිහිටි රූමත් දෙවඟනන් තිදෙනාගේ ප්‍රතිමාව (The Three Graces) සුවිශේෂ නිර්මාණයකි. උසස් කලා කෘති ලෙස ග්‍රීසියේ නිර්මාණය වුණු මෙම මූර්ති පිළිබඳ අපේ රට තුළ විශේෂ අවධානයක් යොමු වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය කලා විෂයයන් අතරට ලලිත කලා විෂය එක් කිරීමෙන් පසුවය.
BOOK CATEGORIES
- Deals (8)
- English (9)
- New Arrivals (92)
- Uncategorized (1)
- අධ්‍යාපන මනෝවිද්‍යා (113)
- ඉතිහාසය (108)
- කාව්‍ය (2)
- කෙටිකතා (18)
- චරිත (28)
- ජනකතා (17)
- ජ්‍යොතිෂය (23)
- ජීවිතය ජයගන්න (27)
- දේශපාලන (24)
- නවකතා (86)
- නැටුම් (6)
- නීතිය (38)
- පරිවර්තන (274)
- බුද්ධාගම (49)
- මාධ්‍යය (188)
- මානව විද්‍යා (4)
- මාර්ටින් වික්‍රමසිංහ කෘති (56)
- යොවුන් නවකතා (32)
- විද්‍යා (6)
- වෙනත් (54)
- සම්මානලාභි (27)
- සමාජ විද්‍යා (15)
- සංස්කෘතිය (24)
- සිංහල (30)
- ළමා (210)
- 1-2 වසර කතන්දර (5)
- 1/2 වසරට ක්‍රියාකාරකම් (9)
- අතීතයට යමු (3)
- අරුම පුදුම පාසල් බස් රිය (12)
- කදිම පාසල 6 (6)
- ක්ලෙමන්ටයින් රෝස් (4)
- ද බොක්ස්කාර් චිල්ඩ්රන් (3)
- පරිසරය සුරකිමු (4)
- පෙනෙන නොපෙනෙන ලෝකය 51 (52)
- රමෝනා 8 (8)
- ලිට්ල් හවුස් 10 (11)
- ලෝකය වෙනස් කළ මිනිස්සු (5)
- සිබිල් වෙත්තසිංහගේ පොත් (45)
- English Books (21)
- සිබිල් වෙත්තසිංහගේ පොත් 23 (23)
- සීක්රට් සෙවන් / ෆයිව් (6)