Poth.lk

0712588808

තිර රචනයට ප්‍රවේශයක්

රු300

නන්දන මිල්ලගල

Availability: 1 in stock

ජීවිතයේ ගලා යාම කිසි සේත් සරල රේඛීය නොවේ. එහි ඇත්තේ නැගීම්, වැටීම් සහිත උච්චාවචනයන් ය. හොඳ – නරක, පව් – පින්‌, දුප්පත්‌ – පොහොසත්‌ ආදී සියල්ල ඊට අනුරූපය. එම ගලා යෑමේ ප්‍රබලතා හඹා යන්න. ඒවා එකට පුරුද්දා සංවිධානය කර ගන්න. රූපාවලි ප්‍රකාශනයක්‌ ලෙස දැන්‌ ලිවීම ආරම්භ කරන්න

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop