බෞද්ධ සාහිත්‍යයේ ඇතුළත් රසවත් ධර්ම ග්රන්ථයක් වන්නේ උම්මග්ග ජාතිකයයි. එහි මහෞෂධ බෝසතාණන් වහන්සේගේ ප්‍රඥා මහිමය, ගුණවත් බව හා පරිණත බව විදහා දක්වන රසවත් කතා ඇතුළත් වෙයි. හාස්‍යජනක කථා මෙන්ම රසවත් සිද්ධි දාමයක් උපමා රූපක මගින් ගෙන හැර දක්වන කතා ද එහි ඇතුළත් ව තිබීම විශේෂ ලක්ෂණයක් වෙයි. උගත් ජනයා පමණක් පරිශීලනය කරන උම්මග්ග ජාතකය පාසල් වියේ පසු වන දරුවන්ට ද සරලව රචනා කළ රසවත් විචාරාත්මක කෘතියක් වශයෙන් මෙය හඳුන්වා දිය හැක
BOOK CATEGORIES
- Deals (8)
- English (9)
- New Arrivals (92)
- Uncategorized (1)
- අධ්‍යාපන මනෝවිද්‍යා (113)
- ඉතිහාසය (108)
- කාව්‍ය (2)
- කෙටිකතා (18)
- චරිත (28)
- ජනකතා (17)
- ජ්‍යොතිෂය (23)
- ජීවිතය ජයගන්න (27)
- දේශපාලන (24)
- නවකතා (86)
- නැටුම් (6)
- නීතිය (38)
- පරිවර්තන (274)
- බුද්ධාගම (49)
- මාධ්‍යය (188)
- මානව විද්‍යා (4)
- මාර්ටින් වික්‍රමසිංහ කෘති (56)
- යොවුන් නවකතා (32)
- විද්‍යා (6)
- වෙනත් (54)
- සම්මානලාභි (27)
- සමාජ විද්‍යා (15)
- සංස්කෘතිය (24)
- සිංහල (30)
- ළමා (210)
- 1-2 වසර කතන්දර (5)
- 1/2 වසරට ක්‍රියාකාරකම් (9)
- අතීතයට යමු (3)
- අරුම පුදුම පාසල් බස් රිය (12)
- කදිම පාසල 6 (6)
- ක්ලෙමන්ටයින් රෝස් (4)
- ද බොක්ස්කාර් චිල්ඩ්රන් (3)
- පරිසරය සුරකිමු (4)
- පෙනෙන නොපෙනෙන ලෝකය 51 (52)
- රමෝනා 8 (8)
- ලිට්ල් හවුස් 10 (11)
- ලෝකය වෙනස් කළ මිනිස්සු (5)
- සිබිල් වෙත්තසිංහගේ පොත් (45)
- English Books (21)
- සිබිල් වෙත්තසිංහගේ පොත් 23 (23)
- සීක්රට් සෙවන් / ෆයිව් (6)