ෆෙඩ්රික් ඩග්ලස් යනු ඇමරිකාවේ විසූ ජනප්‍රිය පුද්ගලයෙකි. ඔහු උපන්නේ වහලෙක් වශයෙනි. එහෙත් විසි එක් වන වියේ දී වහල් කම් ඉන් මිදී පලා ගියේ ය. එහි දී ඔහුට නිදහස් මිනිසෙක් වශයෙන් ජීවත් විය හැකි ව තිබුණි. එහෙත් ඔහු දකුණේ වෙසෙන ලක්ෂ සංඛ්‍යාත වූ වහල් දරුවන්, ගැහැණුන්, මිනිසුන් අමතක කර දැමුවේ නැත. කළු ජාතිකයින් ආරක්ෂා කරන නීතිරීති සැකසීම වෙනුවෙන් ඔහු සටන් කළේ ය. කළු ජාතිකයින් හට හොඳ රැකියා ලබා දීම සඳහා ද හොඳ පාසල් ලබා දීම සඳහා ද ඔහු හඬ නැගුවේ ය. එයින් ඔහු ඉතා ජනප්‍රිය වූයේ ය. එමෙන්ම අමරණීය විය.
BOOK CATEGORIES
- Deals (6)
- English (17)
- New Arrivals (107)
- අධ්‍යාපන මනෝවිද්‍යා (112)
- ඉතිහාසය (146)
- කාව්‍ය (2)
- කෙටිකතා (20)
- චරිත (34)
- ජනකතා (17)
- ජ්‍යොතිෂය (33)
- ජීවිතය ජයගන්න (29)
- දේශපාලන (29)
- නවකතා (89)
- නැටුම් (7)
- නීතිය (38)
- පරිවර්තන (281)
- පරිසරය (1)
- බුද්ධාගම (62)
- මාධ්‍යය (202)
- මානව විද්‍යා (4)
- මාර්ටින් වික්‍රමසිංහ කෘති (56)
- යොවුන් නවකතා (32)
- විද්‍යා (7)
- වෙනත් (56)
- සම්මානලාභි (28)
- සමාජ විද්‍යා (19)
- සංස්කෘතිය (26)
- සිංහල (33)
- ළමා (236)
- 1-2 වසර කතන්දර (5)
- 1/2 වසරට ක්‍රියාකාරකම් (9)
- Secret Seven (16)
- අතීතයට යමු (3)
- අරුම පුදුම පාසල් බස් රිය (12)
- කදිම පාසල 6 (6)
- ක්ලෙමන්ටයින් රෝස් (4)
- ද බොක්ස්කාර් චිල්ඩ්රන් (3)
- පරිසරය සුරකිමු (4)
- පෙනෙන නොපෙනෙන ලෝකය 51 (52)
- රමෝනා 8 (8)
- ලිට්ල් හවුස් 10 (11)
- ලෝකය වෙනස් කළ මිනිස්සු (5)
- සිබිල් වෙත්තසිංහගේ පොත් (45)
- English Books (21)
- සිබිල් වෙත්තසිංහගේ පොත් 23 (23)
- සීක්රට් සෙවන් / ෆයිව් (6)