Poth.lk

0712588808

-10%

සිඩ්ගේ අවන්හලේ වික්‍රමය – හතේ කල්ලියේ වික්‍රම – 6

රු270

කුමාර සිරිවර්ධන

Availability: 3 in stock

විසිවන සියවසේ ලොව විසූ විශිෂ්ටතම ළමා කතා රචිකාව ලෙස සැලකුම් ලබන ඉනිඩ් බ්ලයිට්න් ගේ සීක්‍රට් සෙවන් පොත් පෙළ ලොව පුරා ළමයින් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වූවකි. පොත් පහළොවකින් සමන්විත එම පොත් පෙළේ ප්‍රධාන චරිත වන්නේ පීටර් ඇතුළු පිරිමි ළමයි සිව්දෙනෙකු සහ ජැනට් ඇතුළු ගැහැනු ළමයි තිදෙනෙකි. ඒ හැර ස්කැම්පර් නමැති සුරතල් බල්ලාගේ සහාය ද ඔවුන්ට ලැබෙයි. ඔවුහු එකතුව විවිධ වික්‍රමයන් හි නියැලෙමින් රහස් පරීක්ෂකයන් මෙන් අභිරහස් විසඳති.

34
    34
    Your Cart
    දඩබ්බරයා - Dhadabbaraya
    1 X රු400 = රු400
    භාවනාව සහ සසර තරණය
    3 X රු135 = රු405
    තේරවිලි විනෝදය
    1 X රු150 = රු150
    සන්නිවේදන ප්‍රවර්ග
    1 X රු315 = රු315
    සන්නිවේදන ප්‍රවණතා
    1 X රු270 = රු270
    ආකල්ප සංවර්ධනය
    1 X රු300 = රු300
    මානිගේ තීරුව
    1 X රු430 = රු430
    රහයි ජීවිතේ
    1 X රු450 = රු450
    මඝ ගිය මඟ
    1 X රු350 = රු350
    පෙම් ජල රේඛා
    1 X රු432 = රු432
    කඳඅරනී Kanda Aranee
    1 X රු500 = රු500