ශ්‍රී ලංකාවේ ප්‍රථම ඊශ්වර දේවාලය මුන්නේශ්වරම දේවාලයයි. එහි වටිනාකම හා ඒ හා බැඳි ඇදහිලි, ආචාරවිධි, ඇවතුම් පැවතුම්, දෙවිවරු වැදීම සම්බන්ධ පූජා විධි, හරියාකාරව මෙම මුන්නේශ්වරම දේවාලයේ පදනම් කරගනිමින් වන්දනාමාන කිරීමේ නිවැරදි විධි මේ තුළින් හෙළිදරව් කර ඇත. ශිව දෙවියන් හා පාර්වතී දෙවියන් වන්දනා කරන සියලු දෙවිවරු නිවැරදිව වැඳීම පිදීම හා භාර හාර වීම, උත්සව ක්‍රම, බාර හාර සඳහා අවශ්‍ය උපාංග හා ක්‍රම මේ තුළින් හෙළිදරව් කර ඇත.
ශ්‍රී ලංකා ප්‍රථම මුනි-ඊශ්වර පිදීමේ දේවාලය ආශ්රිත විවිධ සන්නිවේදන ප්රවණතා සහ සමාජ සංවිධාන
රු1500
වී මු දිවානි හෙට්ටිගේ
Availability: 1 in stock