මෙම කුඩා පොත එක්තරා ඉලක්කයක් සහිත ව ලියැවී ඇත. එම ඉලක්කය නම් ඇහැලේපොලගේ ජීවිතය පිළිබඳව පොදුවේ පිළිගත් හා නිරවද්‍ය ජීවන විස්තරයක් සැපයීමයි. ඔහු වනාහි, ඔහුගේ ජීවිත කාලයෙහි කන්ද උඩරට රජ වාසලෙහි සිටි ශ්‍රේෂ්ඨතම චරිතය විය. කන්ද උඩරට පළාත් බ්‍රිතාන්‍ය යන්ට පවරා දීම සහතික කිරීම පිණිස කටයුතු කිරීමේ දී ඔහු නිසැක වම ප්රමුඛ කාර්යභාරයක් ඉටුකළේය. ඉතිහාසයේ පිටු මත නො මැකෙන අඳුරු පැල්ලමක් ඇති කළ ඛේදවාචකයක දුක් පීඩා විඳීමට ලක් වූ තැනැත්තෙකු ලෙස ඔහුගේ නම ලංකා ඉතිහාසයේ සිහි කටයුතු එකක් බවට පත්ව ඇත. අත්තනෝමතික රජකු විසින් ඇහැළේපොළ ගේ පවුලේ සාමාජිකයන්ගෙන් ගන්නා ලද අමානුෂික පලි ගැනීම දිවයිනේ ජනප්‍රියතම සිංහල නාඩගමක තේමාව බවට ද පත්ව තිබේ. ඉතිහාසයෙන් අනාවරණය කරගත් තොරතුරු හා පාරම්පරික ව පැවත එන වෙනත් වටිනා තොරතුරු ද මෙහි දී වැදගත් කමින් කිසි සේත් අඩු නොවිය.
BOOK CATEGORIES
- Deals (6)
- English (17)
- New Arrivals (107)
- අධ්‍යාපන මනෝවිද්‍යා (112)
- ඉතිහාසය (146)
- කාව්‍ය (2)
- කෙටිකතා (20)
- චරිත (34)
- ජනකතා (17)
- ජ්‍යොතිෂය (33)
- ජීවිතය ජයගන්න (29)
- දේශපාලන (29)
- නවකතා (89)
- නැටුම් (7)
- නීතිය (38)
- පරිවර්තන (281)
- පරිසරය (1)
- බුද්ධාගම (62)
- මාධ්‍යය (202)
- මානව විද්‍යා (4)
- මාර්ටින් වික්‍රමසිංහ කෘති (56)
- යොවුන් නවකතා (32)
- විද්‍යා (7)
- වෙනත් (56)
- සම්මානලාභි (28)
- සමාජ විද්‍යා (19)
- සංස්කෘතිය (26)
- සිංහල (33)
- ළමා (236)
- 1-2 වසර කතන්දර (5)
- 1/2 වසරට ක්‍රියාකාරකම් (9)
- Secret Seven (16)
- අතීතයට යමු (3)
- අරුම පුදුම පාසල් බස් රිය (12)
- කදිම පාසල 6 (6)
- ක්ලෙමන්ටයින් රෝස් (4)
- ද බොක්ස්කාර් චිල්ඩ්රන් (3)
- පරිසරය සුරකිමු (4)
- පෙනෙන නොපෙනෙන ලෝකය 51 (52)
- රමෝනා 8 (8)
- ලිට්ල් හවුස් 10 (11)
- ලෝකය වෙනස් කළ මිනිස්සු (5)
- සිබිල් වෙත්තසිංහගේ පොත් (45)
- English Books (21)
- සිබිල් වෙත්තසිංහගේ පොත් 23 (23)
- සීක්රට් සෙවන් / ෆයිව් (6)