මහායාන මත වාද තුල ප්‍රසිද්ධ අවලෝකිතේශ්වර බෝධි සත්වයෝ නාථ දෙවියන් ලෙස ථේරවාදී විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබූහ. මෙම දෙවිවරුන්ට වන්දනා මාන කිරීමෙන් පාර ලෞකික පමණක් නොව ලෞකික අපේක්ෂා පවා ඉටු කර ගත හැකි බවට ගොඩනැගුණු විශ්වාසය කිසිදු භේදයකින් තොරව සියලුම බෞද්ධ ජනතාව තුල කිඳාබැස ඇති බව පැහැදිලි කොට ඇත. ඒ අනුව ථේරවාදී බුදු දහමේ ඉගැන්වෙන ඇදහිලි, විශ්වාස පමණක් නොව මහායාන මතවාදවලින් පුරුදු පුහුණු කර ඇති ඇදහිලි විශ්වාස ද, හින්දු ආගමෙන් ලැබී ඇති ආභාසය ද පැහැදිලි කෙරෙන මෙම කෘතියෙන් ශ්‍රී ලාංකේය ආගමික ඉතිහාස කථා පුවත මනාව අවබෝධ කර ගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.
BOOK CATEGORIES
- Deals (6)
- English (17)
- New Arrivals (107)
- අධ්‍යාපන මනෝවිද්‍යා (112)
- ඉතිහාසය (146)
- කාව්‍ය (2)
- කෙටිකතා (20)
- චරිත (34)
- ජනකතා (17)
- ජ්‍යොතිෂය (33)
- ජීවිතය ජයගන්න (29)
- දේශපාලන (29)
- නවකතා (89)
- නැටුම් (7)
- නීතිය (38)
- පරිවර්තන (281)
- පරිසරය (1)
- බුද්ධාගම (62)
- මාධ්‍යය (202)
- මානව විද්‍යා (4)
- මාර්ටින් වික්‍රමසිංහ කෘති (56)
- යොවුන් නවකතා (32)
- විද්‍යා (7)
- වෙනත් (56)
- සම්මානලාභි (28)
- සමාජ විද්‍යා (19)
- සංස්කෘතිය (26)
- සිංහල (33)
- ළමා (236)
- 1-2 වසර කතන්දර (5)
- 1/2 වසරට ක්‍රියාකාරකම් (9)
- Secret Seven (16)
- අතීතයට යමු (3)
- අරුම පුදුම පාසල් බස් රිය (12)
- කදිම පාසල 6 (6)
- ක්ලෙමන්ටයින් රෝස් (4)
- ද බොක්ස්කාර් චිල්ඩ්රන් (3)
- පරිසරය සුරකිමු (4)
- පෙනෙන නොපෙනෙන ලෝකය 51 (52)
- රමෝනා 8 (8)
- ලිට්ල් හවුස් 10 (11)
- ලෝකය වෙනස් කළ මිනිස්සු (5)
- සිබිල් වෙත්තසිංහගේ පොත් (45)
- English Books (21)
- සිබිල් වෙත්තසිංහගේ පොත් 23 (23)
- සීක්රට් සෙවන් / ෆයිව් (6)