උපාලි රත්නායක- ජෝන් ෆර්ගියුසන්
-10%
ලංකාවේ සියවසක්
රු990
ලංකාවේ සියවසක් -Ceylon in the Jubilee Year – John Fergusonලංකාවේ සියවසක් ඉතිහාස ග්රන්ථයක් නොවේ. එය 1803 සිට 1887 දක්වා වූ කාල පරිච්ඡේදයේ අපේ සමාජයේ සිදු වූ සුවිශාල වෙනස්කම් අලළා ජෝන් ෆර්ගියුසන් විසින් ලියන ලද සමාජ විද්‍යාත්මක වටිනාකමක් සහිත අපූරු කෘතියකි. එක් සියවසකට මදක් අඩු කාලයක් තුළ දහනව වන සියවසේ දී ලංකාව වෙළා ගත් විපර්යාස සමූහය මනරම් වෘතාන්තයක් මෙන් හොඳින් මේ වියමනකට කෘතිය තුළ ගොනු කර ඇත.
Availability: 1 in stock
Reviews
There are no reviews yet.