ශ්‍රී ලංකාවේ සංස්කෘතිය රඳා පැවති ශක්තිමත් පද්ධති අතුරින් පුරාණ සිංහල කෘෂිකර්මාන්තයට හිමි වූයේ අද්විතීය ස්ථානයකි. ලාංකේය භූ විෂමතාවල ජල මූලාශ්‍රය, දේශගුණ කාලගුණ විපර්යාස ආදිය මැ නැවින් පිරිසිඳ දැන සකස්කරගත් කෘෂිකර්මාන්තයක් අතීත ලාංකික යා සතුව තිබිණි. ඔවුහු ඒ අනුව සිය ජීවන පැවැත්මේ කුදු මහත් අවශ්‍යතා සියල්ල සකස් කර ගත්හ. ඒ නිසාම සැහැල්ලු පැවැත්මකින් පිබිදුණු සෞඛ්‍ය සම්පන්න උද්යෝගිමත් ජාතියක් වශයෙන් නැගී සිටීමට ශ්‍රී ලාංකිකයින් ට හැකියාව ලැබිණි. මෙකී පද්ධතිය පිළිබඳ තොරතුරු රාශියක් ලාංකේය සම්භාව්‍ය සාහිත්‍යයෙහි මෙන්ම ජන සාහිත්‍යයෙහි ද අන්තර්ගතයි. එම තොරතුරු සොයා සංගෘහිත කිරීමේ කාර්යය ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ආචාර්ය එමි. ටී. හේමපාල මහත්මා විසින් සිදු කරන ලද සැසඳුම් අධ්‍යයනයක් මගින් අභාවයට යමින් පවත්නා අප කෘෂි සංස්කෘතියෙහි ඇතැම් අංග ඒකරාශී කොට තිබේ. විවෘත ආර්ථික ප්‍රතිපත්ති, විද්‍යුත් මාධ්‍යයේ දියුණුව, ගෝලීයකරණය වැනි සංසිද්ධි හේතුවෙන් පුරාණ සිංහල කෘෂිකර්මාන්තය විවිධ අභියෝගවලට මුහුණ දී තිබේ. හේමපාල මහතා විසින් අධ්‍යයනය කොට එකතු කර ගත් මෙකී තොරතුරුවලින් ලාංකේය කෘෂි පද්ධතිය සතුව තිබූ පාරම්පරික ඥාන සම්භාරය අනාගතය සඳහා නිදන් කොට තැබීම වැනි කාර්යයක් සිදු වෙයි.
BOOK CATEGORIES
- Deals (6)
- English (17)
- New Arrivals (107)
- අධ්‍යාපන මනෝවිද්‍යා (112)
- ඉතිහාසය (146)
- කාව්‍ය (2)
- කෙටිකතා (20)
- චරිත (34)
- ජනකතා (17)
- ජ්‍යොතිෂය (33)
- ජීවිතය ජයගන්න (29)
- දේශපාලන (29)
- නවකතා (89)
- නැටුම් (7)
- නීතිය (38)
- පරිවර්තන (281)
- පරිසරය (1)
- බුද්ධාගම (62)
- මාධ්‍යය (202)
- මානව විද්‍යා (4)
- මාර්ටින් වික්‍රමසිංහ කෘති (56)
- යොවුන් නවකතා (32)
- විද්‍යා (7)
- වෙනත් (56)
- සම්මානලාභි (28)
- සමාජ විද්‍යා (19)
- සංස්කෘතිය (26)
- සිංහල (33)
- ළමා (236)
- 1-2 වසර කතන්දර (5)
- 1/2 වසරට ක්‍රියාකාරකම් (9)
- Secret Seven (16)
- අතීතයට යමු (3)
- අරුම පුදුම පාසල් බස් රිය (12)
- කදිම පාසල 6 (6)
- ක්ලෙමන්ටයින් රෝස් (4)
- ද බොක්ස්කාර් චිල්ඩ්රන් (3)
- පරිසරය සුරකිමු (4)
- පෙනෙන නොපෙනෙන ලෝකය 51 (52)
- රමෝනා 8 (8)
- ලිට්ල් හවුස් 10 (11)
- ලෝකය වෙනස් කළ මිනිස්සු (5)
- සිබිල් වෙත්තසිංහගේ පොත් (45)
- English Books (21)
- සිබිල් වෙත්තසිංහගේ පොත් 23 (23)
- සීක්රට් සෙවන් / ෆයිව් (6)