ජයසිරි ලංකාගේ
රු500
මෙරට කුරුඳු කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා ඉදිරිපත් කළ අදහස්, වාර්තා, ලිපි ලේඛන, කෙටුම්පත් ආදිය සංග්‍රහ කොට ඉදිරිපත් කෙරෙන මෙම ග්‍රන්ථයේ ලංකා කුරුඳු පදයෙහි නිරුක්තිය, ලංකා කුරුඳු ශාකයෙහි නිජබිම, ඉතිහාසය, විවිධ ජාතිත් විසින් කුරුඳු හැඳින්වීමට යෙදූ පොදු නමි හා ඵ්වා ගැන විමසීමක්, ලංකා කුරුඳු – ශාක විද්‍යා වර්ගීකරණය, ලංකා කුරුඳු හැඳින්වීමට උද්භිද විද්‍යාඥයින් විසින් කලින් කල යෙදූ උද්භිද විද්‍යා නාම හා වඩා ප්‍රචලිත නාමය සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව හා එයට නිත්‍යානුකූලව ඉඩ සලසා ඇති බව, වගා කළ ලංකා කුරුඳු වර්ග, ලංකාවේ කුරුඳු හා සම්බන්ධ ස්ථාන නාම අධ්‍යයනයක්, යටත් විජිතවාදීන්ගේ ආගමනයට පෙර පැරණි ලංකාවේ පැවති කුරුඳු වගා ක්‍රමය හා ක්රමානුකූල කුරුඳු වතු වගා කිරීමේ ආරම්භය හා ව්‍යාප්තිය, වෙනත් රටවලට ලංකා කුරුඳු හඳුන්වා දීම, ලංකාවේ කුරුඳු වගා කළ භූමි ප්‍රමාණය, ලංකාවේ කුරුඳුඔවලට අද්විතීය තත්ත්වයක් හිමි වීමට හේතු, කුරුඳු තැළීමේ ක්‍රියාවලියේ ප්රගමනය, කුරුඳු තළා සකස් කොට වෙළඳ පොළට ඉදිරි පත් කළ විශේෂ ආකාරය හා අතුරු නිෂ්පාදන, ලංකා කුරුඳුවල තත්ත්වය ආරක්ෂා කිරීමට ආරම්භයේ පටන් ම යොදා ගත් ක්‍රම හා ඵ් පිළිබඳ විස්තර හා ලංකා කුරුඳු අපනයන භෝගයක් වශයෙන් ජාත්‍යන්තර වෙළඳ පොළෙහි ඒකාධිකාරයක් ගොඩ නැගුණ ආකාරයත් ලෝක ජනතාව කුරුඳු භාවිත කරන ආකාරය පිළිබඳ වත් තොරතුරු සමුදායක් ඉදිරිපත් කරයි.
Out of stock
Reviews
There are no reviews yet.