ගාමිණි හපුආරච්චි, දිල්හානි චන්ද්‍රසේන
සාර්ථක දරුවෙකු හදාගැනීමේ මඟ
රු400
මෙම ලේඛක යුවල දරු තිදෙනෙකුගේ මව්පියන් ය. ඔවුන් තම න්‍යායික ඥානය ද ප්‍රායෝගික අත්දැකිම් ද එකතු කරමින් ඉදිරිපත් කරන මෙම ග්‍රන්ථය දරුවන් හදා වඩා ගැනීම සම්බන්ධයෙන් දෙමව්පියන්ට පිරිනැමෙන මහඟු මාර්ගෝපදේශයකි.
Availability: 3 in stock
Reviews
There are no reviews yet.